06 ශේණියේ සිට 09 ශේණිය දක්වා විෂය මාලාව...
- සිංහල භාෂාව හා සාහිත්‍යය
- බුද්ධ ධර්මය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- ගණිතය
- දෙමළ
- සෞඛ්‍යය
- පුරවැසි අධ්‍යාපනය
- භූගෝල විද්‍යාව
- ඉතිහාසය
- ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- සෞන්දර්ය (සංගීත /චිත්‍ර නැටුම්/ නාට්‍ය හා රංග කලාව)
10/11 ශේණි සඳහාවිෂය මාලාව ...
- සිංහල භාෂාව හා සාහිත්‍යය
- බුද්ධ ධර්මය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- ගණිතය
- ඉතිහාසය
- පළමු කාණ්ඩය
- දෙවන කාණ්ඩය
- තෙවන කාණ්ඩය
13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිතය
- කලා
- විද්‍යා
- වාණිජ
- තාක්ෂණ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි | |
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ප්‍රංශ | ජපන් |
| ඉංග්‍රීසි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ||
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
| තාක්ෂණ විෂයධාරාව | |||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පද්ධති තාක්ෂණය |