විදුහල්පති පණිවිඩය
පිටබැද්දර ද්වීතියික පාසල

පිටබැද්දර ද්වීතියික විදුහල් මාතාවගේ තොරතුරු අන්තර්ජාලය හරහා ලොවට විදහා දැක්වීමට උරදුන් තාක්ෂණික අංශයේ ගුරුභවතුන්ටත් එම කණ්ඩායමේ දරුවන්ටත් ප්‍රථමයෙන් සුභපැතුම් සහ ස්තූතිය පළ කරනඅතර මෙවන් නව්‍යතා ඉදිරියටත් සිදුකිරීමට ආශිර්වාද කරමි.96 වසරක් තුළදී අපේ පාසල ඉතා විශාල මෙහෙයක් සමාජයට ඉටු කර ඇති බවට මෙහි තොරතුරු ඔබට සාක්ෂි දරනු ඇත.ඉදිරියේදී ද තවත් මෙවන් වූ නව්‍යතා ලොවට විදහා පාමින් අපගේ දැක්ම වන දකුණු ලක අගමින කරා ගමන් කිරීමට මෙසේ සුභාශිංසන එක් කරමි.