sch6.jpeg
1234.png
SHAN.jpg
dropx.jpeg
pcgames1.jpeg
PlayPause
previous arrow
next arrow

About our school

 

පාසලේ දැක්ම...

දකුණු ලක අගමිණ.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

පඤ්ඤා නරානං රතනං  යන ආදර්ශ පාඨය පෙරටු කරගත් මාර/ පිටබැද්දර ජාතික පාසල 1927.01.06  වනදින සමාරම්භක විදුහල්පති ඩී.ඒ. මුණසිංහ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇත්තේඑක් ගුරුවරයෙකු සහ සිසුන් එකසිය නමයෙකුගෙන් සමන්විතව ය.ආරම්භයේ සිට ම දක්වාවසර 96 ක කාලයක් තිස්සේ මෙම පාසල නිපුණතා පූර්ණ දරු පිරිසක් මෙන්ම විවිධ ක්ෂේත්‍ර යන්හි  නිරත වන වෘත්තිකයන් දැයට දායාද කළ  බව අභිමානයෙන් යුතුව ප්‍රකාශ කළ හැකිය.

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව පිහිටා ඇති මෙම පාසල දෙනියාය අධ්‍යාපන කලාපය මොරවක කොට්ඨාසයේ අධ්‍යාපන කාර්යාලයේ ඍජු අධීක්ෂණයට යටත් ප්‍රදේශයේ ප්‍රමුඛතම අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටී.

Read More

පාසලේ මෙහෙවර...

ඡාතික අධ්‍යාපන අරමුණ හා පොදු විෂය මාලාව ක්‍රියාත්මක කිරීම තුළින් අධ්‍යාපන අභියෝග ඡය ගත හැකි සඵලදායි පුරවැසියන් බිහි කිරීම.

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

SPORT MEET

pitabeddara SS