| පාසල ආරම්භ වූ දිනය | 1927 ජනවාරි 06 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | - |
| ජාතික පාසලක් වූ දිනය | 2022 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 22296 |
| සංගණන අංකය | 07001 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | දෙනියාය |
| කොට්ඨාසය | මොරවක |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පිටබැද්දර |
| ග්‍රාම සේවක වසම | පිටබැද්දර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 261/A |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 30 |
| 2023 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1020 |
| 2023 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 55 |
| පාසලේ වර්ණය | නිල්, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ