නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
මාර/පිටබැද්දර ද්වීතියික පාසල

අභිමානවත් දකුණු ලක පිටබැද්දර ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් ලෙස මාර/පිටබැද්දර ද්වීතියික පාසල ඉදිරියට යන මේ මොහොතේ පාසල් නිල වෙබ් අඩවිය නිර්මාණය වෙනුවෙන් එහි වගකීම දරන සියලු දෙනාට ස්තූතිය හා ගෞරවය පුද කර සිටිමි.
නි.විදුහල්පති
R.M.C සංජීව